0
Doopatha | දූපත [Explicit] - Costa Marley (Ft. Puliya & Rasthiyadu Padanama)
0 0

Doopatha | දූපත [Explicit] Costa Marley (Ft. Puliya & Rasthiyadu Padanama)

На этой странице вы найдете полный текст песни "Doopatha | දූපත [Explicit]" от Costa Marley (Ft. Puliya & Rasthiyadu Padanama). Lyrxo предлагает вам самый полный и точный текст этой композиции без лишних отвлекающих факторов. Узнайте все куплеты и припев, чтобы лучше понять любимую песню и насладиться ею в полной мере. Идеально для фанатов и всех, кто ценит качественную музыку.
Doopatha | දූපත [Explicit] - Costa Marley (Ft. Puliya & Rasthiyadu Padanama)
[Pre-Verse: Costa)
ගස් වල කොළ වැටිලා
මම යන පාරේ මල් වල පෙති පරවෙලා වැටෙන්නේ නෑනේ
වැදිලා ඉන්නෙ මම අහසේ
තව ඕනෙත් නෑ… සදහට සාමෙන් මම කර දේවල් නම්කරේ නෑනේ...
අපි ඉන්නෙ මල්ලි සාමේ ඕ…

ඕනෙත් නෑ ඕනෙත් නෑ ඕනෙත් නෑ ඕ…..
නන නානන්.. ටන නානා….ඕ...

නිල් අහසේ ඉන්නෙ මම සාමෙන්
හිතන්නෙ මල් ගැන මං
පිඹින්නෙ මල් දුම මං ඕ…

[Verse 1: Costa]
සල්ලි, ඕනෙ නෑනේ මගෙ අත පයට
අත වෙව්ලන්නෙ නෑනේ බයට
මාල මුතු මැණික් ඕන්නැ මට
සල්ලි ඕන නෑනේ මට මම ඉන්නෙ පාවී පාවී අහසේ
කවුරුත් දුන්නෙ නෑනේ වද මට
ගහලා සූස්ති අපි දෙන්නෙ නෑනේ කාටත් වද
නුවර ඉදන් ආව කොල්ලෙක් මම
ගහලා හුත්තො සූස්ති අපි දෙන්නෙ කාටත් සැප

[Hook: Costa]
තව ඕන නෑ
ආගම් බේද නෑ
ජාති වාද නෑ
සූස්තිලෝකේ ඉන්නේ මම පාවී…
Комментарии (0)
Минимальная длина комментария — 50 символов.
Информация
Комментариев пока нет. Вы можете быть первым!
Войти Зарегистрироваться
Войдите в свой аккаунт
И получите новые возможности